Saturday, December 6, 2025
  • මුල් පිටුව
  • අප ගැන
  • අපට කියන්න
Top Sri News
  • මුල් පිටුව
  • දේශීය
  • විදේශීය
  • ගොසිප්
  • දේශපාලන
  • ක්‍රිඩා
  • වෙනත්
No Result
View All Result
Top Sri News
Home දේශීය

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට විශේෂ කාරක සභාවක්

ර‍ට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු..

July 2, 2023
in දේශීය
මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට විශේෂ කාරක සභාවක්
Share on FacebookShare on WhatsAppShare on Twitter

Related posts

උසස් පෙළ විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්

උසස් පෙළ විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්

July 3, 2023
රුහුණු මහා කතරගම අවසන් මහා පෙරහැර අද

රුහුණු මහා කතරගම අවසන් මහා පෙරහැර අද

July 3, 2023

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට විශේෂ කාරක සභාවක්

ර‍ට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය සඳහා ටිරාන් අලස් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පහත සඳහන් මන්ත්‍රීවරයන් පත් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (01) පාර්ලිමේන්තුවට නිවේදන කළේය.

ඒ අනුව, නීතීඥ සිසිර ජයකොඩි, ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල, බුද්ධික පතිරණ, ගයාෂාන් නවනන්ද, තුෂාර ඉඳුනිල් අමරසේන, උපුල් ගලප්පත්ති, සුදර්ශන දෙනිපිටිය, ගරු අසංක නවරත්න, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු තවරාජා කලෙයි අරසන්, මංජුලා දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කොට තිබේ..

පෙර පුවත

පාර්ලිමේන්තුව 5 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වෙයි

ඊළඟ පුවත

සිගරට් මිල ඉහළට…

අදාළ පළ කිරීම්

උසස් පෙළ විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්
දේශීය

උසස් පෙළ විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්

July 3, 2023
රුහුණු මහා කතරගම අවසන් මහා පෙරහැර අද
දේශීය

රුහුණු මහා කතරගම අවසන් මහා පෙරහැර අද

July 3, 2023
ජනපති ව්‍යාපාරිකයන්ගෙන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් කළ ඉල්ලීම
දේශීය

ජනපති ව්‍යාපාරිකයන්ගෙන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් කළ ඉල්ලීම

July 2, 2023
රටවල් 50ක තානාධිපතිවරුන් විශේෂ දුම්රියකින් ඇල්ලට
දේශීය

රටවල් 50ක තානාධිපතිවරුන් විශේෂ දුම්රියකින් ඇල්ලට

July 2, 2023
ඊළඟ පුවත
සිගරට් මිල ඉහළට…

සිගරට් මිල ඉහළට...

නිර්දේශිත පුවත්

ජනපති ව්‍යාපාරිකයන්ගෙන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් කළ ඉල්ලීම

ජනපති ව්‍යාපාරිකයන්ගෙන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් කළ ඉල්ලීම

2 years ago
පාර්ලිමේන්තුව 5 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව 5 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වෙයි

2 years ago
මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට විශේෂ කාරක සභාවක්

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට විශේෂ කාරක සභාවක්

2 years ago
උසස් පෙළ විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්

උසස් පෙළ විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්

2 years ago

FOLLOW US

පුවත් වර්ග

  • Uncategorized
  • දේශපාලන
  • දේශීය
  • වෙනත්
Top Sri News

Top Sri News Sri Lanka leading news provider

Follow us on social media:

ජනප්‍රිය පුවත්

  • උසස් පෙළ විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්
  • රුහුණු මහා කතරගම අවසන් මහා පෙරහැර අද
  • පැය පහක ගුවන් ගමනකින් පසු ‘මුතුරාජා’ මව් රටට

පුවත් වර්ග

  • Uncategorized
  • දේශපාලන
  • දේශීය
  • වෙනත්

නවතම පුවත්

උසස් පෙළ විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්

උසස් පෙළ විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්

July 3, 2023
රුහුණු මහා කතරගම අවසන් මහා පෙරහැර අද

රුහුණු මහා කතරගම අවසන් මහා පෙරහැර අද

July 3, 2023
Design By : Lexiata.com
  • මුල් පිටුව
  • අප ගැන
  • අපට කියන්න

© 2022 topsrinews.com

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදේශීය
  • ගොසිප්
  • දේශපාලන
  • ක්‍රිඩා
  • වෙනත්

© 2022 topsrinews.com